UNDP complaint

කසළ කර්මාන්ත කසළ එකතු කිරීම

04/06/2024

ඩෙංගු ශ්‍රමදාන ඩැඩසටහන 2024.06.04

news images

“ඵලදායි භූමි පරිහරණයෙන්,සුවදායි පරිසරයක්”තේමාව යටතේ 2024-06-05 ලෝක පාරිසරික දිනට සමගාමීව පරිසර සතිය තුල දෙහිඅත්තකණ්ඩිය ප්රදේශිය සභාව හා අම්පාර පරිසර අදිකාරිය හා එක්ව සංවිධානය කළ නගරය පිරිසිදු කිරීම , ඉලෙක්ට්රොනික උපාංග එකතු කිරීමේ, හා පරිසරයට පැලයක් සිටුවා පරිසරය සුරකීමේ වැඩසටහන්, ප්රදේශයේ සියලුම රජයේ,හා රාජ්ය නොවන ආයතන,පොලීසිය ,සදුන්පුර කාන්තා බලකායේ නිළධාරින්,ව්යාපාරික ප්රජාව,හා නාගරික ප්රජාව අප ආයතන කාර්යය මංඩලය හා සැමගේ පුර්ණ සහයෝගයෙන් සාර්ථකව සිදුකරන ලදී.හැමෝටම බෙහෙවින් ස්තුතියි..🙏🙏🙏🙏🙏🙏ඔබ විසින් පරිසරය සුරකීයි නම් පරිසරය ඔබව සුරකිනු ලැබේ…💖

Loading

Top