UNDP complaint

මාණ්ඩලික පත්‍රය - 2025

17/05/2024

මාණ්ඩලික පත්‍රය – 2025

news images

1987 අංක 15 දරණ ප්‍රාදේශී සභා පනතේ(168) රීති වලින් නියම කර ඇති පරිදි මා විසින් සෙස වර්ෂය ඉකුත් වීමට ප්‍රථම ඉදිරි වර්ෂය සදහා අය වැය ලේඛනයක් සකස් කර සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනුමත කරගත යුතු බව සදහන්ව ඇත.

එසේ සකස් කර ගන්නාවු අය වැය ලේඛනයපහතින් දක්වා ඇති කාලරාමුව අනුවසකස් කර අවසන් කිරීමට මා අදහස් කරමි.එකි කාලරාමුව අනුව ලබන්නාවු 2025 නව වර්ෂය වෙනුවෙන් අයවැය සකස් කිරීමට ඔබ සැමගේ සංවර්ධනාත්මක යෝජනා ලිඛිතව ලබා ගැනීමට ද අපේක්ෂා කරන්නෙමු.

Loading

Top